පිරිසිදු නිරවුල් ඔප්පු.
කතරගම කොලඹ ප්රදාන පාරට 100m.
කාමර 03
බාත් රූම් 01
කෑම කාමරය
සාලය
ඉස්තෝප්පුව
කුස්සිය පැන්ට්රි යොදා ටයිල් කර ඇත.
එලිය ටොයිලට් එකක් සහිතයි.
වට තාප්ප යොදා ගේට්ටු දමා ඇත.
ජලය විදුලිය සහිතයි.
උසට බැද ඇති ලිදක්ද සහිතයි.
මිල ගනන් සාකච්චා කරගත හැක.
දැනට වසා දමා ඇත.
හිමිකරු විදෙස්ගත වන බැවින් ඉක්මනින් විකුණයි.