# දිගන මැණික්හින්න බස් මාර්ගයට
# මීටර් 75 යි.
# දිගන නගරයට කි මී 1.5 යි.
# මැණික්හින්න නගරයට කි මී 1.5 .
# පර්චස් 20 ක ඉඩම.
# ස්ලැබ් එක දැමූ නිවස.
# නිදන කාමර දෙකක්.
# සාලය, මුලුතැන්ගෙය
# උණු වතුර සහිත නාන කාමරය.
# සම්පූර්ණ ටයිල් කර ඇත.
# ජලය විදුලිය සහිත
# සින්නක්කර ඔප්පු
# මිල කතාකලහැක