House for Sale in Delgoda
දෙල්ගොඩ මීගහවත්තේ නිස්කලංක වටපිටාවක පිහිටි මෙම දෙමහල් නිවස සමග පර්චස් 20 ක්,වහාම විකිණීමට.
නිදන කාමර4.
විසිත්ත කාමරය,
කෑම කාමරය,
නාන කාමර 2,
පිටත මුළුතැන්ගෙය,වට වැරන්ඩාව,ඇතුළත හා පිටත සම්පූර්ණයෙන් ටයිල් කරනලද පොළොව,ගේට්ටු සහිත වට තාප්පය,
පළතුරු ගස් සහිත විශාල ගෙවත්ත.
කොළඹ දෙල්ගොඩ ප්රධාන මාර්ගයට මීටර 150 යි.
මාවරමණ්ඩිය ට විනාඩි පහකි.
කඩවත අධිවේගි පිවිසුමට විනාඩි 10කි.
කිරිබත්ගොඩ ට විනාඩි 15කි.
නිරවුල් ඔප්පු
At 73A realtors, we offer a comprehensive range of real estate services including interior upliftment options, mortgage and financing assistance, legal and property management solutions. Please don't hesitate to contact our property consultant Javeen to make an appointment.
27.5 Million