225 දෙල්ගොඩ කිරිදිවැල කොළඹ පාරේ,(මණ්ඩාවල)
ගං වතුර ආපදා නොමැත
නවතමයෙන් ඉදිකර දෙමහල් නිවස,
පහල මහල නිම කර ඇත.
* පහල මහල කාමර 01
* සාලය
* කෑම කාමරය
* වැරන්ඩාව
* කුස්සිය
* බාත්රූම් 01
ඉහල මහල (සිලැබ් එක දමා ඇත)
* කාමර 02
* ටිවි රූම් එකයි
* බාත් රූම් එකයි
නිවසේ සිට ප්රධාන නගරය සදහා ඇති දුර ප්රමාණය
* කිරිදිවැල නගරයට - 7 Km
* දෙල්ගොඩ නගරයට - 12 Km
* වැලිවේරිය නගරයට - 10 Km
* ගම්පහ නගරයට - 16 Km
නිරවුල් ලියකියවිලි
පර්චස් 15 (ඉඩම ප්රදේශීය ලේකම් කාර්යාලය අනුමත කර ඇත)
ප්රධාන මාර්ගයට 200m