දඹුල්ල නගරයට ආසන්නයෙන්
දඹුල්ල - මහනුවර මාර්ගයට සමීපව
පර්චස් 39 ක ඉඩම සහිත විකිණීමට.
- දඹුල්ල නගරයට කි.මී.12 යි.
- දඹුල්ල - මහනුවර ප්රධාන මාර්ගයට කි.මී.06 යි.
- නිස්කලංක අනර්ඝ නේවාසික පරිසරයකි.
- සින්නක්කර ඔප්පු
- කොස්,දෙල්,පොල් ,කෙසෙල් ආදී ගෘහ ආශ්රිත භෝග වගාකොට ඇත.
- මිල ලක්ෂ 43 යි.
- මිල සාකච්චා කල හැක.
වැඩි විස්තර සඳහා අමතන්න.