A spacious and well-maintained complete house (could be used as 2 separate housing units) is available for sale in the close proximity of the Biyagama Export Processing Zone. Situated in a peaceful and respectable neighborhood, this property offers excellent convenience and comfortable family living, with no natural disaster risks (flood, landslide, etc.). Just 50 meters to the Kiribathgoda – Kaduwela Main Road. Just 10 minutes’ drive to Kiribathgoda Town, Biyagama Export Processing Zone, Kaduwela/ Kadawatha interchanges of the E-02 Expressway
කිරිබත්ගොඩ - කඩුවෙල ප්‍රධාන පාරේ ඉතාමත් සුවදායි නේවාසික ප්‍රදේශයක පිහිටි, නවීන සහ හොඳින් නඩත්තු කරන ලද අංග සම්පූර්ණ නිවසක් (නිවාස ඒකක දෙකක් ලෙස භාවිතා කළ හැක) විකිණීමට ඇත. නිස්කලංක සහ ගෞරවනීය අසල්වැසි පරිසරයක පිහිටි මෙම දේපළ, පහසුකම් සහිත සුවපහසු පවුල් ජීවිතයක් සඳහා ඉතා සුදුසුය. ගංවතුර, නාය යෑම් ආදී කිසිදු ස්වාභාවික විපත් අවදානමක් නොමැති පරිසරයකි. බියගම අපනයන සැකසුම් කලාපයට, කිරිබත්ගොඩ නගරයට, කොළඹ වටරවුම් අධිවේගී මාර්ගයේ කඩුවෙල/ කඩවත පිවිසුම් වලට විනාඩි 10 ක දුරකින් පිහිටා ඇත.
• 6 Bedrooms (නිදන කාමර 6 ක්)
• 2 Modern Bathrooms (නවීන නාන කාමර 2 ක්)
• Modern Pantries equipped with appliances (උපකරණ සහිත නවීන පැන්ට්‍රි)
• Large Veranda Area (විශාල වැරන්ඩා ප්‍රදේශය)
• Separate Staircase (වෙනම පඩිපෙළ)
• 2 Spacious Dining Area (පුළුල් ආහාර ගැනීමේ ප්‍රදේශ 2 ක්)
• Comfortable Living Area (සුවපහසු විසිත්ත කාමරය)
• Parking Space 2 Vehicles (වාහන 2 ක් නැවැත්වීමේ පහසුකම්)
• Water Tank (ජල ටැංකිය)
Utilities & Facilities (පහසුකම් හා සේවා)
• Tap Line Water (නළ ජල පහසුකම්)
o 2 separate connections
• Electricity (විදුලි පහසුකම්)
o 2 separate connections
• Telephone Facilities (දුරකථන පහසුකම්)
o 2 separate connections
• All Essential Utilities, including hot water shower Available (සියලු අත්‍යවශ්‍ය පහසුකම් සහිතයි.)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Luxury House for Sale in Biyagama
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 26,500,0007 days
Land with House for Sale in Biyagama
87.0 perchesGampaha, Land For SaleRs 49,000,000 total price33 days
Near Anchor House for Sale in Biyagama
Bedrooms: 4, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 14,500,00016 days
Factory for Sale Biyagama
15,000 sqftMEMBERGampaha, Commercial Properties For SaleRs 600,000,00017 days