බියගම පර්චස් 53 ක ඉඩමෙහි පිහිටි
අංගසම්පුර්ණ නිවසක් විකිනීමට.
👉 බියගම ආයෝජන කළාපයට විනාඩි 15 දුර
👉 කොකාකෝලා / ඇන්කර් / බියර් වැනි ආයතන
වලට ඉතා ආසන්නයේ පිහිටා ඇත
👉 කොළඹට මිනිත්තු 30කින් ලඟා විය හැක
👉 කටුනායක - මාතර අධිවේගී මාර්ගයට විනාඩි
5 ක දුර
👉 නෙවිල් ප්‍රනාන්දු රෝහලට / සිනෙක් කැම්පස් /
SLIIT / හොරයිසන් ජාත්‍යන්තර පාසලට
විනාඩි 20ක දුර
📌 පදිංචියට හෝ ආයෝජනයකට ඉතා සුදුසුයි