හොරණ, බටුවිට පිහිටි අගනා අංගසම්පුර්ණ නවීන නිවස විකිනීමට. පර්චස් 15 ඉඩම, කාමර 3 (ලොකූ කාමර 15*17 / 14*15 size, Bathroom 2, ගේ වට තාප්ප. සියලු පහසුකම් සපිරි, ප්රධාන පාරට 100m, හොරණ නගරයට විනාඩි 10. ගෝනපොල නගරයට විනාඩි 10, හොරණ - කොළබ (120) හයිලෙවල් පාරට සහ පානදුර - රත්නපුර පාරට 3km. ගැලනිගම Highway පිවිසුමට 7km.
(WhatsApp)