බදුල්ල ,කණුපැලැල්ලේ ඇනෙක්සියක් සහිත නිවසක් මුදල් හදීසියක් මත ඉක්මනින් විකිණීමට තිබේ .
තක්සේරු කළ මිල - මිලියන 17.5 ක් නමුත් මුදල් හදිස්සියක් නිසා අපි මිලියන 14 කට විකුණනවා.
නිදන කාමර 4
ටයිල් කරන ලද සාලය,කෑම කාමරය
පැන්ට්රි කබඩ් සහිත කුස්සිය
නාන කාමරය
පිටත වැසිකිලිය
ගරාජය
පර්චස් 22.5 ඉඩම
ඉක්මනින් විකිණීමට
මිල - ලක්ෂ 140 යි.( නිවස පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කරගත හැක.)
A house with an annex in Kanupalalla, Badulla is available for immediate sale on a cash basis.
Marked Valuation - 17.5 million but we are selling 14 million due to money urgency.
4 bedrooms
Tiled living room, dining room
Kitchen with pantry cupboard
The bathroom
Outside toilet
The garage
22.5 perches of land
For quick sale
Price - 140 lakhs. (Price can be negotiated after inspecting the house.)