*අත්තිඩිය ප්රදේශයේ පිහිටා ඇති අගනා දෙමහල් නිවාසකි *ප්රධාන බස් මාර්ගයට 200m නුදුරින් පිහිටා ඇත * මුලුනිවසම ටයිල් කර ඇත *වටතාප්ප දමා ඇත *රොලර් ඩ්රො,* පිවිසෙන මාර්ගය අඩි 20 කි *A/c rooms , attched bathrooms, වහන 2ක් නැවැත්වීමට හැකියාව ඇත *ගැනුම්කරුවන් පමණක් අමතන්න 👍