අතුරුගිරිය Millennium City වෙතින් ලක්ෂ 168 ක වටිනා නිවසක්! 🏠
Heartland Residencies නිවාස සංකීර්ණයෙන් සියලුම පහසුකම් සහිත අගනා නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.
• අඩි 20/30 පුළුල් මාර්ග පද්ධතිය (Wide Access Roads).
• ඉතා සාමකාමී සහ ඉහළ වටිනාකමක් සහිත පරිසරය.
🏠 House Specifications:
• ✅ පර්චස් 06 ක නිදහස් ඉඩම.
• ✅ නිදන කාමර 03 (03 Bedrooms).
• ✅ නාන කාමර 01 (01 Bathroom).
• ✅ ඉඩම වටා තාප්ප බැඳ ආරක්ෂිතව ඇත.
📄 Documents & Legal:
• ✅ 100% Clear Documents (බැංකු ණය සඳහා වඩාත් සුදුසුයි).
• ✅ සින්නක්කර ඔප්පු (Freehold Deeds).
• ✅ COC ලේඛනය ලබාගෙන ඇත.
පදිංචියට වගේම ආයෝජනයකටත් කියාපු තැන! වැඩි විස්තර සඳහා අදම කතා කරන්න:
Job No - 13111