More Details Reference No: H – 231
අළුබෝමුල්ල
පානදුර - හොරණ ප්‍රධාන බස් පාරට 400m ක් පමණ දුරින් අළුබෝමුල්ල ශාන්ති මාවතෙහි පිහිටි පර්චස් 10.04ක ඉඩමෙහි ඉදිකළ අංග සම්පුර්ණ දෙමහල් නිවස විකිණීමට.
කාමර 03
කෑම කාමරය 01
සාල 02
නාන කාමර 02
මුළුතැන්ගෙ 02
නේවාසික භාවිතයට සුදුසුයි.
නල ජලය.
විදුලිය.
ටීවී ලොබි ( ඉහළ මහල )
වැරැන්ඩා ( පහළ )
බැල්කනි වැරැන්ඩා ( ඉහළ )
පැන්ට්‍රි 02 ( ඉහළ , පහළ )
බැල්කනි ග්ලාස් පාර්ටිෂන් ( ඉහළ )
සම්පුර්ණ වට තාප්ප
වාහන 3ක් නැවතීමට ඉඩ පහසුකම්
අලංකාර ගෙවත්තක්
නිවසට පිවිසීමට අඩි 20 පාර
මුළු වටිනාකම - රු. 28,000,000/-
(මිල ගණන් සාකච්චා කල හැක)
(බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි)
(විස්තර දැනගැනීම සදහා කාර්යාල වෙලාවන්හිදී අමතන්න.)
*අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්‍රචාරණය කරනු ලබන දැන්වීමකි
*තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය හැකිය.
Alubomulla
A fully furnished two-storey house for sale, built on a 10.04 perches plot of land, located on Shanthi Mawatha, Alubomulla, about 400m from the Panadura - Horana main bus road.
03 Rooms
01 Dining room
02 Living rooms
02 Bathrooms
02 Kitchens
Suitable for residential use.
Tap water.
Electricity.
TV Lobby (Upper Floor)
Veranda (lower)
Balcony Veranda (upper)
Pantry 02 (upper, lower)
Balcony Glass Partition (upper)
Complete perimeter walls
3 parking spaces
Beautiful garden
20 feet road to the house
Total Value - Rs 28,000,000/
(Prices are negotiable)
(Brokers are unnecessary.)
Contact us during office hours for details
*An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries
*Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.
(The institute is closed on Sundays and Poya days.)
GYR PROPERTY DEVELOPERS (PVT) LTD
No : 151/A,
Horana Road,Wekada,
Panadura.
Tel –
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


House For Sale In Panadura
Bedrooms: 2, Bathrooms: 1MEMBERKalutara, Houses For SaleRs 11,500,00016 days
House For Sale In Moratuwa
Bedrooms: 2, Bathrooms: 1MEMBERKalutara, Houses For SaleRs 9,000,00025 days
Two Storied House for Sale in Panadura
Bedrooms: 1, Bathrooms: 1MEMBERKalutara, Houses For SaleRs 8,000,00052 days
Land for Sale in Panadura
11.0 perchesMEMBERKalutara, Land For SaleRs 600,000 per perch57 days
