වේගයෙන් සංවර්ධනය වන අලව්ව නගරයේ, ජනරජ මාවතේ ස්වභාවික ආපදාවලින් තොර නිස්කලංක හා සාමකාමී පරිසරයක ඉදිකරමින් ඇති සුපිරි නිවස සමග පොල් ගස් සහිත පර්චස් 18ක හතරැස් ඉඩම සාධාරණ මිලකට විකිණේ.
🎁 ඉඩම උස් තාප්පවලින් සහ ගේට්ටුවකින් සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇත.
🎁 1500 sqfeet ක විශාල ගබඩාවක් සහිත බිම් මහල ඉදිකර අවසන්ය. ඒ මත දෙමහල් නිවාස ඉදිකිරීම ආරම්භ කර ඇත.
🎁 ඔබේ අවශ්‍යතාව අනුව නිවාස සැලසුම සංශෝධනය කර දිය හැක.
🎁 ලක්ෂ 110ක් දක්වා බැංකු ණය ලබාගත හැකි ඉතා නිරවුල් ඔප්පු.
🎁 පුළුල් පිවිසුම් මාර්ගය. විදුලි සැපයුම සහ නල ජල සැපයුම, SLT fiber සම්බන්ධතාව සහිතයි.
🎁 අලව්ව දුම්රියපොලට 500m, කොළඹ පාරට 600m, රතනාලංකාර විදුහලට 500m, රාහුල ජාතික පාසලට 700m, රෝහලට 800m පමණි.
🎁 විකිණීමට ඉදිකලාක් නොවේ. පදිංචිය වෙනස් කිරීමට සිදුවීම නිසා විකිණේ. පර්චසයක් 850000 යි පරික්ෂා කර බලා මිල සකච්ඡ කල හැක. වැඩි විස්තර සදහා අමතන්න.