අංග සම්පූර්ණ නිවසක් විකිණීමට.
වැලි පැන්න මතුගම අලුත්ගම ප්රධාන පාරේ සිටියේ මීටර් 800 දුරින් මනරම් හා සුන්දර තැනක පිහිටා ඇති අංග සම්පූර්ණ නිවස විකිණීමට ඇත.
නිදන කාමර දෙකයි /විසිත්ත කාමරය/
ප්රධාන මුළුතැන්ගෙය සහ යාබද මුළුතැන්ගෙය
කෑම කාමරය
අංග සම්පූර්ණ නාන කාමරය
මුළු නිවසම ටයිල් කර ඇත
මුළු නිවසම සිවිලිං ගසා ඇත
වටේම තාප්පිය ගේට්ටු දමා ඇත
පිරිසිදු ලිං ජලය
මතුගම නගරයට විනාඩි 15 යි
වැලිපැන්න අධිවේගී මාර්ගයට විනාඩි 10 .
දොඩංගොඩ අධිවේගී මාර්ගයට විනාඩි 20 යි
තැරැව්කරුවන් අනවශ්යයි.