Land For Sale Horana
==================
- හොරණ නගරයේ සිට කිලෝ මීටර් 3යි
- පර්චස් 10.3ක ඉඩමක වැඩ නිමකරමින් පවතින නිවසක් සහ ඇනෙක්ස් එකක් විකිණීමට
නිවසේ ,
කාමර දෙක, නාන කාමර එකයි, සාලය
ඇනෙක්ස් එක ,
කාමර එකයි , කුඩා ස්තොප්පුව, කුස්සිය සහ නිමා නොවු නාන කාමරය සඳහා ඉඩ වෙන් කර ඇත.
- හොරණ ටවුමේ සිට රත්නපුර පාරේ ඩිපෝව ලගින් වවුලගල පාරේ වවුලගල පන්සල අසල ප්රයිම් ද පීක් ඇතුලත
- වවුලගල රාජකීය ප්රථමික විදුහලට මීටර් 100ක් පමණ
- නල ජල පහසුකම් සපයා ඇත.
-ප්රයිම් ලැන්ඩ් හී නිරවුල් ඔප්පු සහ මුල් අයිති කරු