අපදා වලින් තොර ප්රදේශයකි.
281 හොරණ තල්ගහවිල පාරේ කුඩා උඩුව හන්දියේ පාසල් මාවතේ 600m.
ඉඩමට තේකලා විදුලිය.
පල දරන පොල්ගස් 7.
ළිං ජලය පොම්ප කර ඇත.
ග්‍රීන් house සැදීමට හෝ තරමක කර්මාන්තයක් ව්‍යාපාරයක් සදහා සුදුසුයි..
තවත් නිවාස 2ක් සැදීමට ඉඩ ඇත.
ගෙවතු වගාව කල හැකි සරුසාර ඉඩමකි.
ඉඩමේ පිවිසුම අසල දුරකථන හා ජල සැපයුම ඇත.
වැරැන්ඩාව, සාලය, නිදන කාමර 4,මුලු තැන් ගෙය, කෑම කාමර, නාන කාමර.පිටතින් වැසිකිලි.
හොරණ නගරයට 06 Km.
මොරගහහෙන හන්දියට 3.5 කම්.
යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයේ හොරණ පිවිසුමට 3.5Km
මිල ලක්ෂ 120.
අයිතිකරු කෝට්ටේ පදිංචි බැවින් දුරකථනයෙන් දැනුම් දි දේපල පරික්ෂා වට පැමිණෙන්න.
බ්‍රෝකර් සේවය අවශ්‍යයි.