🛑 🏠️🏠️🏠️🏠️ගොඩගම නගරයට ඉතා ආසන්නයෙන්
නිදහස් නිශ්කලංක පරිසරයක අලුතින්ම ඉදි වූ අංගසම්පුර්න
නිවසක් විකීනීමට ඇත
🛑හෝමාගම නගහවත්ත ප්රදේශයේ පිහිටා ඇත
කාමර 3
බාත් රූම් 01
ආලින්දය
වාහන 02,හෝ 03 ක් නවතා තැබීමේ පහසුව
අංගසම්පුර්න මුලුතැන්ගෙය
සම්පූර්නයෙන්ම ටයිල්
මායිම් බිත්ති නැත
ජල විදුලිය / නල ජලය සහිත
වට තාප්ප
සිවිලිම් වහල ,,වැරන්ඩා
අනුමත ප්ලැන්
🛑 NSBM හරිත සරසවියට Ikm
🛑හෝමාගම නගරයට 5km
🛑 මා කුබුර highway station 7km
🛑දුරකථන අංකය /
🛑මිල ලක්ශ 113