කොළඹ දිස්ත්රික්ය හෝමාගම මාදුලාව වැදගත් නිදහස් පරිසරයක අලංකාර නව නිවසක් විකිණීමට ඇත. . පර්ච්ස් 9 යි. නිදන කාමර 3යි. ආලින්දය කෑම කාමරය ප්රැන්ට්රි කබඩ් සහිත අලංකාර මුලුතැන් ගෙය. නාන කාමර 2. මෙම නිවස සම්පූර්ණ ටයිල් කර සම්පුර්ණ සිවිලිම ගසා ඇත. අලංකාර ගෙමිදුල සහ තාප්පය දමා රෝල්ර් ඩ්රෝ සවිකර ඇත. නල ජලය අඩි 20 පාර. හෝමාගම හල්බරාව බස්පාරට 50m. වටරැක දුම්රිය ස්ථානයට සහ 125 පාදුක්ක කොළඹ බස්පාරට 2.5km. මෙම ඉඩම නිවස ප්ළැන් අනුමත කර ඇත. මිල ලක්ෂ 185යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන්. . . බෙුා්කර්වරුන් අනවශ්යයි.