හෝමාගම කිරිවත්තුඩුව අඔගස් හන්දිය නිවසක් විකිනීමට ඇත. පර්ච්ස් 15 යි. නිදන කාමර 3යි අලින්දය කෑම කාමරය මුලුතැන් ගෙය නාන කාමරය. මෙම නිවස ටයිල් කර ඇත. සිවිලිම නැත. නල ජලය ඇත අඩි 20 තාරයෙදු පාර. 280 හොරණ මහරගම බස්පාරට සහ 128 කොටිටාව තලගල බස් පාරට 800m. දියගම කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ කිීූඩාංගනයට 3km. හෝමාගම නගරයට 6km. කහතුඩුව අධිවේගි පිවිසුමට 5km. මෙම ඉඩම සහ නිවස ප්ළැන් අනුමත කර ඇත. මිල ලක්ෂ 115 යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන්.බෙුා්කර්වරුන් අනවශ්යයි .