🟣මහරගම හොරණ 280 බස් මාර්ගය සහ හෝමාගම තලගල 128 බස් මාර්ගයේ කිරිවත්තුඩුව හන්දියට මීටර් 600 ක් පමණ දුරින් නිදන කාමර 3ක් සහ බාත්රූම් 1ක් සහිත වට තාප්ප ගේට්ටු දැමූ පර්චස් 10ක ඉඩමේ වැඩ නිමවෙමින් පවතින නව නිවස වහාම විකිණීමට ඇත.
🔵මුළු මුදල - මිලියන 16.5කි
🔵මිල ගණන් සාකච්ඡා කරගත හැක
🟠බැංකු ණය ලබා ගත හැකි පිරිසුදු ඔප්පු සහිතයි
✅NSBM සරසවියට විනාඩි 15ක දුරකි
✅මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට කිලෝමීටර් 3කි
✅සියලු පහසුකම් සහිත හෝමාගම නගරයට කිලෝමීටර් 8කි
✅සියලු පහසුකම් සහිත මහරගම නගරයට කිලෝමීටර් 12කි
✅සියලු පහසුකම් සහිත කොට්ටාව නගරයට කිලෝමීටර් 10කි
✅හොරණ නගරයට කිලෝමීටර් 12කි
🔴ගැනුම්කරුවන් පමණක් අමතන්න
🔴බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි
🟣A new house with 3 bedrooms and 1 bathroom, 10 perches of land with a wall and gate, about 600 meters away from the Kiriwatthuduwa junction on the Maharagama Horana 280 bus route and the Homagama Thalagala 128 bus route, is for sale immediately.
🔵Total price - 16.5 million
🔵Prices are negotiable
🟠With clean deeds that can be used for bank loans
✅15 minutes away from NSBM University
✅3 km to Mahinda Rajapaksa Stadium
✅8 km to Homagama town with all amenities
✅12 km to Maharagama town with all amenities
✅10 km to Kottawa town with all amenities
✅12 km to Horana town
🔴Buyers only contact
🔴Brokers not required