🏡 හෝමාගම – හංවැල්ල ප්රධාන බස් මාර්ගයට ආසන්නයෙන් නව නිවසක් විකිණීමට!
📍 219 හෝමාගම – හංවැල්ල බස් පාරට මීටර් 100ක් පමණ දුරින්
📍 Odiliya නිවාස සංකීර්ණයේ (Gated Community)
🔹 පර්චස් 6
🔹 නිදන කාමර 02
🔹 විසිත්ත කාමර 01
🔹 නානකාමර 01
🔹 මුළුතැන්ගෙය
✨ මුළු නිවසම ටයිල් කර ඇත
✨ වට තාප්පය සහ ගේට්ටුව
✨ වාහන නැවැත්වීමේ පහසුකම්
✨ පැය 24 ආරක්ෂාව සහිත සාමකාමී පරිසරය
✨ පුළුල් පාරවල්,
මිල ලක්ශ 135
බැංකු ණය පහසුකම් ලබාගතහැක්