කොළඹ පාදුක්ක නගරයට ලගින්ම වැදගත් නිදහස් පරිසරයක අලංකාර නව නිවසක් විකිණීමට ඇත. . පර්ච්ස් 10 යි.
නිදන කාමර 3 යි.
ආලින්දය
කෑම කාමරය
ප්රැන්ට්රි කබඩ් සහිත අලංකාර මුලුතැන් ගෙය
නාන කාමරය
පිටත නාන කාමරය .මෙම නිවස සම්පූර්ණ ටයිල් කර සම්පූර්ණ සිවිලිම ගසා ඇත. නල ජලය ඇත. වට තාාප්පය දමා රෝල්ර් ඩ්රෝ සවිකර ඇත. පාදුක්ක ජාතික පාසලට 450m. පාදුක්ක නගරයට දුම්රිය ස්ථානයට සහ සියළුම බැංකුවලට 500m. මෙම ඉඩම නිවස ප්ළැන් අනුමත කර ඇත. මිල ලක්ෂ 160 යි.මිලගනන් කතාකර ගැනිමට පුළුවන් . බෙුා්කර්වරුන් අනවශ්යයි.