කොට්ටාව මාකුඹුර අධිවේගි බස් ස්ටෑන්ඩ් එකට පේන දුරින් පැරිණි නිවස සහ ඇනෙක්ස් එක සමග පර්ච්ස් 20ක ඉඩම විකිනීමට ඇත. වැදගත් පරිසරයක පිහිටා ඇත. අඩි 20 පාර. නල ජලය ඇත. හයිලෙවෙල් පාරට 50 m. කොට්ටාව නගරයට 600m. මාකුඹුර අධිවේගි බස් ස්ටෑන්ඩ් එකට 100m. නිවාස සංකීර්ණයකට හෝ පදිංචියට ඉතාම සුදුසුයි. මෙම ඉඩම ප්ළැන් අනුමත කර ඇත. මෙම නිවසට වටිනාකමත් එකතු කර නැත. පර්චසය ලක්ෂ 18 යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන් . බෙුා්කර්වරුන් අනවශ්යයි.