මීගොඩ විස්සෙ කනුව හයිලෙවෙල් පාරට ලගින්. වැදගත් පරිසරයක අලංකාර නව නිවසක් විකිණීමට ඇත. .. පර්ච්ස් 7යි. නිදන කාමර 3යි. ආලින්දය. කෑම කාමරය මුලුතැන් ගෙය නාන කාමරය මෙම නිවස සම්පූර්ණ ටයිල් කර සම්පූර්ණ සිවිලිම ගසා ඇත. අලංකාර ගෙමිදුල නල ජලය .වට තාප්පය සහරෝලර් ගේට් ඇත. අඩි 20 තාර පාර . හයිලෙවෙල් පාරට 500m. මෙම ඉඩම නිවස ප්ලෑන් අනුමත කර ඇත මිල ලක්ෂ 167යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන් බෙුා්කර්වරුන් අනවශ්යයි