හෝමාගම හල්බරාව වැදගත් නිස්කලංක පරිසරයක පිහිටි උසස් අමුද්‍රව්‍ය වලින් නිවැරදි ප්‍රමිතියට සාදන ලද පදිංචි නොවු නව නිවසක් විකීනීමට තිබේ
- පර්චස්10 යි.
නිදන කාමර 3 යි.
ආලින්දය
මුලුතැන් ගෙය
නාන කාමරය
සහ පිටත නාන කාමරය
මෙම නිවස
සම්පූර්නයෙන්ම ටයිල්කර සිවිලිම ගසා ඇත.
- ජල විදුලිය සහිතය
මායිම් බිත්ති නැත
අඩි 20 පාර
වට තාප්ප රෝලර්ඩෝ ගේට්ටු
.
- හෝමගම හල්බරාව බස් පාරට 200m.
මහින්ද රාජපක්ෂ විද්‍යාලයට සහ NSBM කැම්පස් එකට විනාඩි 15,
බැංකු ණය පහසුකම් ලබාගත හැක.
280 මහරගම හොරණ බස්පාරට 2km. වටරැක දුම්රිය ස්ථානයට සහ 125 පාදුක්ක කොළඹ බස්පාරට 4km.
මිල ලක්ෂ 145 යි. මිලගනන් කතාකර ගත හැක.