හෝමාගම හල්බරාව වැදගත් නිදහස් පරිසරයක නිවසක් විකිනීමට ඇත. පර්චස් 12යි. නිදන කාමර 3යි ආලින්දය කෑම කාමරය මුලුතැන් ගෙය පිටත මුලුතැන් ගෙය නාන කාමරය පිටත නාන කාමරය ඇත. මෙම නිවස සම්පුර්ණ ටයිල් කර සම්පූර්ණ සිවිලිම ගසා ඇත නල ජලය විදුලිය ඇත. වාහන 3ක් නැවතීමට ඉඩකඩ ඇත. හල්බරාව හෝමාගම බස් පාරට 300m. 280 මහරගම හොරණ බස්පාරට 2km. වටරැක දුම්රිය ස්ථානයට සහ 125 පාදුක්ක කොළඹ බස්පාරට 4km. පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 5km. මිල ලකෂ 110 යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන්. අත්පිට මුදලට පමනයි. . . බෙුා්කර්වරුන් අනවශ්යයි.