හෝමගම කිරිවත්තුඩුව වැදගත් පරිසරයක අලංකාර නව නිවසක් විකිණීමට ඇත පර්චස් 6යි නිදන කාමර 3යි. ආලින්දය මුලුතැන් ගෙය නාන කාමරය සහපිටත නාන කාමරය මෙම නිවස සම්පූර්ණ ටයිල් කර සම්පූර්ණ ෆිනිෂින් වහල ගසා ඇත. නල ජලය ඇත. අලංකාර ගෙමිදුල වට තාාප්පය රෝලර් ගේට් අඩි 20 තාර පාර 280 මහරගම හොරණ බස්පාරට සහ 128 කොට්ටාව තලගල බස් පාරට 1 km. හොමාගම නගරයට 6km. දියගම කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ කිීූඩාංගනයට 3km. පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 5kmයි. මිල ලක්ෂ 145 යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන් . . බෙුා්කර්වරුන් අනවශ්යයි