#හෝමාගම දොළහෙන වෙල්යායකට මායිම්ව ඉතාම මනරම් පරිසරයක පිහිටි නව තෙමහල් නිවස ඉතා ඉක්මනින් විකිණීමට. මුළු ඉඩම පර්චස් 𝟔𝟎
සින්නක්කර අයිතිය පිරිසුදු ඔප්පු. පර්වේස් 𝟑𝟎 සමග නිවස මිලදි ගත හැක
මහින්ද රාජපක්ෂ විද්‍යාලයට සහ 𝐍𝐒𝐁𝐌 හරිත සරසවියට 𝟐.𝟓𝐊𝐦, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට 𝟑𝐊𝐦,හෝමාගම නගරයට 𝟑.𝟐𝐊𝐦, නිදන කාමර 𝟕ක්
නාන කාමර 𝟑
මුළුතැන්ගෙය 𝟏
කෑම කාමර 𝟐
𝟏𝟖𝟎𝟎𝐬𝐪𝐟 𝐫𝐨𝐨𝐟 𝐭𝐨𝐩
𝐎𝐟𝐟𝐢𝐜𝐞 𝐫𝐨𝐨𝐦 𝟏, අඩි 𝟑𝟎*𝟑𝟎 𝐠𝐲𝐦 𝐚𝐫𝐢𝐚
පළමු මහල,
නිදන කාමර 𝟑
කෑම කාමරය 𝟏
සාලය 𝟏
𝐎𝐟𝐟𝐢𝐜𝐞 𝐫𝐨𝐨𝐦 𝟏
අඩ් 𝟐𝟎*𝟏𝟐 එළිමහන් අංගනය
දෙවන මහල.
නිදන කාමර 𝟒
සාලය 1
𝐇𝐨𝐦𝐞𝐭𝐡𝐢𝐚𝐭𝐞𝐫 𝐫𝐨𝐦𝐞 𝟏
අඩි 𝟐𝟎*𝟏𝟐 𝐛𝐚𝐥𝐜𝐨𝐧𝐲 𝟏
අඩි 𝟑𝟎*𝟑𝟎 𝐠𝐲𝐦 𝐚𝐫𝐢𝐚
තෙවන මහල
වර්ග අඩි 𝟏𝟖𝟎𝟎 කි
කාර් පාක් එක තුළ වහන දහයක් පමණ එකවර නතර කර තැබිය හැක
පැමිණ නිවස පරීක්ෂාකර මිල ගණන් සාකච්චා කරගත හැක 𝐜𝐨𝐧𝐭𝐚𝐜𝐭