📌ස්ථානය - හෝකන්දර
🪙මිල - ලක්ෂ 450
🟩 ප්රමාණය - පර්චස් 11
✅බස් මාර්ග කිහිපයක් ඇත
✅ඉතා වටිනා
✅අංග සම්පූර්ණ නිවසක් වේන්දේසි ඉඩම
☝පර්චස් 11 ක ඉදිවූ මෙම නිවස කාමර 04
bathrooms 1(නාන කාමර 1)
තාප්ප රෝල ගෙට්ටු සහිත.ඉඩම වටා වැසි ජලය බැසිමට ඇති කොන්ක්රීට් කානු පද්දතිය.
සම්පුර්න ටයිල් කර ඇත.
සාලය සහ කෑම ගන්න ස්ථානය සහ ඔපන් පැන්ට්රිය.
⭕ තාර යෙදූ පුළුල් මාර්ග සහිතව
⭕අඩි 20 මාර්ගයෙන් අඩි 15 මර්ගයට නිවස
✅ වැඩි විස්තර සඳහා අමතන්න
💰 ලක්ශ 450
✔️ලියකිය්විලි අනුමතයි