පර්චස් 9.6 ක පිහිටි මෙම දෙමහල් නිවස විකිණීමට ඇත
කාමර 4කින් සහා නාන කාමර 3කින් සමන්විත
වාහන 3ක් නැවැත්වීමට පහසුකම් ඇත
164 බස් පාරට ඉතා සමීපය පිහිටා ඇත
නිවස බැලීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කල හැකිය