කාමර 05න් සමන්විත මෙම ගෙදර බස් පාරට ඇත්තේ මීටර් 100කි.
මෙය නවීන නිවසකි.
ගිරිඋල්ල නගරයට 1.5km
මීරීගම අධිවේගී මාර්ගයට 5km
නිස්කලංක පරිසරයක පිහිටා ඇත.