මුදල් අවශ්‍යතාවයක් මත ඉක්මනින් විකිණේ.
දෙවනුවර මිරිස්වත්ත අඩක් සැදූ නිවස.
තට්ටු 3 සෑදීමට අත්තිවාරම් දමා ඇත.
කාමර 2 , සාලය, කුස්සිය, නාන කාමරය.
Highway පාරට 2km.
Matara නගරයට 4km.
දෙවුන්දර නගරයට 1m.
මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 1km.
ජලය විදුලිය ඇත.