අංගසම්පූර්ණ නිවස විකිණීමට ගම්පහ.
මිල අඩු කලා......
✴️ ප්‍රාදේශීය සභා අනුමත සැලසුම්.
✴️ පර්චස් 20ක ඉඩම.
✴️ වට තාප්පය හා ගේට්ටුව.
✴️ පැන්ට්‍ර් කබඩ්.
✴️ ටයිල් හා සිවිලිම.
✴️ බස් පාරටම පයින් යන්න මීටර් 600යි.
✴️ සාමකාමී නිදහස් පරිසරය.
✴️ පානීය ලිං ජලය හා රජයේ නල ජලය ඇත.
- නිදන කාමර 3යි
- සාලය
- කෑම කාමරය.
- මුලුතැන්ගෙය.
- නාන කාමර 1යි
- සේවක වැසිකිලිය
🚗 වීදිය වත්ත හංදියට මීටර් 600යි
🚗 සීදූව පාරට මීටර් 900යි.
🚗 උඩුගම්පොළ හංදියට 1.6Km
🚗 ගම්පහ ටවුමට, දුම්රිය ස්ථානයට 5Km
💊 ඉඩම කොටස් 2ට බෙදා වෙන්කල හැක.
📌️ මනා ලෙස සකස් කල ගෙවත්ත.
🛡️ ආරක්ෂිත වටපිටාව සහිත නිස්කලංක පරිසරයකි.
👩🎓රජයේ පාසල් හා ජාත්‍යන්තර පාසල් ලගින්.
⭕ කැලිකසල ඉවත්කිරීම ප්‍රාදේශීය සභා සේවාව ක්‍රියාත්මකයි.
💊 නිරවුල් අයිතිය හා පිරිසිදු ඔප්පු
💊 සියලුම නාගරික පහසුකම් ඇත.
💊 ඉඩම වටා ආරක්ෂිත තාප්පය හා ගේට්ටුව ඇත.
💲 මිල ලක්ෂ 150ක් වේ. 15 Million
💊 කලින් දැනුම්දීමක් කර පැමිණෙන්න.
🚸 දුරකථනය සම්බන්ද නොවන්නේ නම් (SMS හෝ WhatsApp) පනිවිඩයක් තබන්න.