ප්‍රධාන මාර්ගයට මුහුනලා ඉඩමේ පිහිටීම පවතී.
ඉහල මහලේ නිදන කාමර 3ක්, නාන කාමරයක්, සාලය සහ බැල්කනිය ඇත.
පහල මහලේ එක් නිදන කාමරයක්, සාලය, මුළුතැන් ගෙය, නන්න කාමරය සහ සාලය ඇත.
තාප්ප වලින් වටක ගේට්ටුව යොදා ඇත.
මෝටර් රථ 2ක් නැවතීමට ප්‍රමානවත් ඉඩකඩ සහිත මිදුලක් ඇත.
නොසිඳෙන බීමට ගත හැකි පිරිසිදු වතුර සහිත ඉහලට බැඳ ඇති ළිඳක් ඇත.
ප්‍රදාන මාර්ගයට මුහුන ලා කඩ කාමරයක් ඉදිකිරීමට තරම් ප්‍රමාණවත් ඉඩකඩක් පවතී.
හියාර මහ විද්‍යාලය නිවසේ සිට මීටර 700ක දුරින් පිහිටා ඇත.
සුමංගල මහ විද්‍යාලය නිවසේ සිට කිලෝ මීටර 3ක දුරින් පිහිටා ඇත.
නිවසේ සිට හියාර හන්දියට දුර කිලෝමීටර 2ක් පමණි.
නිවසේ සිට කුරුඳුවත්ත හන්දියට දුර කිලෝමීටර 3ක් පමණි.
නිවසේ සිට පින්නදූව අධිවේගී මාර්ග පිවිසුමට දුර කිලෝමීටර 7ක් පමණි.
නිවසේ සිට කරාපිටිය නගරයට දුර කිලෝමීටර 8ක් පමණි.
නිවසේ සිට ගාල්ල නගරයට දුර කිලෝමීටර 12ක් පමණි.