NUGEGODA PAPILIYANA 7.8P LAND IN TWO STORY HOUSE FOR SALE.
* 6 BED ROOMS
* 4 WASH ROOMS
* 3600 SQFT
* 2 KITCHENS, PANTRY
* SEPARATE ENTRANCE FOR THE SECOND FLOOR
* FULLY TILED HOUSE AND ALL THE FACILITIES INCLUDED.
* ROLLER GATE.
* VERY PEACEFUL AREA
* PAPILIYANA JUNCTION 300 METERS ONLY
* BORALESGAMUWA 1KM
* Only 250 meters to 120 BUS ROUTE
* CLEAR DEEDS
* BANK LOAN CAN GET EASILY OBTAINED
* PRICE 398 LAKS
නුගේගොඩ පැපිලියාන හිග්ගහවත්ත පාර පර්චස් 7.8 දෙමහල් නිවස විකිණීමට ඇත .
දෙමහල් නිවස
පලමු මහල
නිදන කාමර 3
බාත්රූම් 2 ( attached bathroom 1 common bathroom 1)
ලොකු සාලය
කුස්සිය ,පැන්ට්රිය
දෙවන මහල
නිදන කාමර 3
බාත්රුම් 2 ( attached bathroom 1 common bathroom 1)
සාලය
කුස්සිය,
වතුර ටැංකිය
(දෙවන මහල වෙත පිටතින් වෙනම ඇතුල්වීමට සාදා ඇති අතර දැනටමත් කූලීපදනම යටතේ පවතී (45000/- මාසිකව)
නිවස වර්ග අඩි 3600
මුළු නිවසම ටයිල් කර ඇත, සියලු පහසුකම් සහිතයි
වාහන දෙකක් නැවැත්වීමට පහසුකම් ඇත
Roller ගේට්ටු දමා ඇත
පැපිලියාන හන්දියට මීටර් 300 ,බොරලස්ගමුවට කිලෝමිටරයයි ,120බස් පාරට මීටර් 150 පමණි .
මිල ලක්ෂ 398 මිල ගණන් අඩු කරනු ලැබේ!