* කාමර 5 , නානකාමර 2 , tv lobby එකක් , විසිත්ත කාමරයක් , උඩ සහ යට Varenda කොටස් සහිත දෙමහල් නිවසකි..වැඩි කොටසක් නිම කර ඇත..
* ඉතාම නිරවුල් සින්නක්කර ඔප්පු ඇත..
* සාමකාමී වටපිටාවක් සහිතය..
* නාරම්මල නගරයෙ පිහිටා ඇත..
* සියලුම බැංකු සහිත , ජාතිත පාසලක් සහ පලාත් පාසල් දෙකක් සහිත සහිත නගරයකි..
* අධිවේගී පිවිසුමට මිනිත්තු පහකි..ඒ හරහා කොළඹට මිනිත්තු 45 කින් පමණ ගමන් කළ හැක..කුරුණෑගල නගරයට පැය කාලෙන් ගමන් කළ හැක..
* සාමාන්‍ය ගමන් මාර්ගයේ වුවද සෑම නගරයකටම පහසුවෙන් ගමන් කළ හැක..
* සියලුම පහසුකම් අඩුවක් නොමැතිව ඇති බැවින් ඉතා වටිකා ප්රදේශයකි..
* පදිංචියට සරිලන පරිදි සකසා ඇත..වැඩ කොටසක් සම්පූර්ණ කිරීමට ඇත..
* අතරමැදියන් කතා නොකරන්න..
* මුදල් ඇත්නම් පමණක් කතා කිරීමට කාරුණික වන්න..
* මිල ලක්ෂ 110 කි..
# දුරකතන අංකය