House for Sale Kandy
Kandy City limit, Lewella Road Wagolla.
Free of land slide, flood, earth slips, road obstructions.
Within national school boundaries.
Dharmaraja, Mahamaya, Trinity, Hillwood, Gateway, CIS, City center and Maligawa in 5 minutes.
15 Perch land with 5000 sq-ft two floor solid house refurbished to brand new condition.
6 bedrooms (4 with attached bathrooms), one common bathroom with laundry area.
Kitchen with pantry, wine pantry and large dining room.
Extensive rooftop and a balcony.
High boundary walls, two roller gates, parking for 3-4 vehicles.
20 foot access roads and ample outside parking.
Easy access roads from and to 6 directions.
Decent neighborhood, playground and tranquil environment in the vicinity of Udawaththa Kele.
Clear deeds and documents.
Price 80 million. Nearest offers welcome.
Prefer to a good Tea Estate for exchange near Kandy.
Walk around video available through WhatsApp on request - .
No brokers please!
මහනුවර නාගරික සීමාවේ ලේවැල්ල පාර, වාගොල්ල.
නාය, ගංවතුර, පස්කඳු කඩාවැටීම සහ මාර්ග අවහිරතාවයෙන් නිදහස්.
මහාමායා, ධර්මරාජ සහ ප්‍රධාන ජාතික පාසල් සීමාව තුළ.
මහාමායා, ධර්මරාජ, ට්‍රිනිටි, හිල්වුඩ්, Gateway, CIS, City Center සහ දළදා මාළිගාවට විනාඩි 5යි.
පර්චස් 15 හතරැස් ඉඩමේ පිහිටි වර්ග අඩි 5000 ශක්තිමත් නිවස අලුත්ම නිවසක තත්වයෙන්.
කාමර 6 යි (4ක් නානකාමර සහිතයි). පොදු නාන කාමරය සමග ලොන්ඩරි සඳහා ඉඩ.
පන්ට්රිය සහිත මුළුතැන් ගෙය, විශාල කෑම කාමරය.
විශාල Rooftop එක (වහළය සහිතයි).
උස් වට තාප්ප, Roller Gates 2යි, වාහන 2-3 ක් නැවැත්වීමේ ඉඩ.
අඩි 20 පිවිසුම් මාර්ගය සහ එහි වාහන ගණනාවක් ආරක්ෂිතව නවතා තැබීමේ පහසුව.
නිවසේ සිට දිසා හයකට පමණ ඇතුළුවීමේ හා පිටවීමේ පහසුව.
වැදගත් නිස්කලංක පරිසරය, පොදු ක්‍රීඩා පිටියක් හා උඩවත්ත කැලේ සමීපයේ.
පිරිසිදු ඔප්පු සහ ලියවිලි.
මිල මිලියන 80 යි.
මහනුවර අවට අනර්ඝ තේ වත්තක් සමග මාරු සලකමි.
Video සඳහා අමතන්න.
බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

HOUSE FOR SALE KANDY
Bedrooms: 3, Bathrooms: 3MEMBERKandy, Houses For SaleRs 69,700,00039 days
House for Sale Kandy
Bedrooms: 3, Bathrooms: 2MEMBERKandy, Houses For SaleRs 26,000,00021 days
House for Sale in Kandy
Bedrooms: 4, Bathrooms: 3Kandy, Houses For SaleRs 32,500,00028 days
House for Sale in Kandy
Bedrooms: 3, Bathrooms: 2MEMBERKandy, Houses For SaleRs 7,800,0009 days