🚨🔥 ඉක්මනින් විකිණීමට! 🔥🚨
🏡 කළුතර දිස්ත්රික්කයේ නෑබොඩ ප්රදේශයෙන් පර්චස් 15.6ක වටිනා ඉඩමක් නිවසක් සමඟ විකිණීමට ඇත.
📍 ස්ථානය: නෑබොඩ, කළුතර
📍 GPS Location: 6.596077, 80.080339
📏 ඉඩම් ප්රමාණය: පර්චස් 15.6
🌟 දේපළේ විශේෂතා
✅ ප්රධාන බස් මාර්ගයට මුහුණලා පිහිටි වටිනා ඉඩම.
✅ සමතලා (Flat) ඉඩම.
✅ කාමර 2කින් යුත් පැරණි නිවස.
✅ Attached Bathroom එකක් ඇත.
✅ පිටත වෙනම Toilet එකක්ද ඇත.
✅ සාලය.
✅ මුළුතැන්ගෙය.
✅ ළිං ජලය ඇත.
✅ විදුලි සම්බන්ධතාවය ලබාගත හැක (දැනට විසන්ධි කර ඇත).
✅ පදිංචියට, නව නිවසක් ඉදිකිරීමට, ව්යාපාරික කටයුතු සඳහා හෝ දිගුකාලීන ආයෝජනයකට ඉතා සුදුසු දේපළකි.
📍 ප්රධාන ස්ථානවලට ආසන්න දුර
📌 නෑබොඩ නගරයට – කි.මී. 3
📌 මතුගම නගරයට – කි.මී. 8
📌 කළුතර නගරයට – කි.මී. 20
📌 හොරණ නගරයට – කි.මී. 25
🏥 නාගොඩ මහ රෝහලට – කි.මී. 16
🛣️ දොඩංගොඩ Southern Expressway පිවිසුමට – කි.මී. 11
💰 මිල සාකච්ඡා කළ හැක.
📲 සැබෑ ගැනුම්කරුවන් පමණක් විමසන්න. වැඩි විස්තර සඳහා දුරකථනයෙන් අමතන්න හෝ Inbox කරන්න.
⚡ ඉක්මනින් විකිණීමට ඇති නිසා හොඳ මිලකට සාකච්ඡා කළ හැක.