පානදුර,හිරණ පාරට සහ මාලමුල්ල පාරට යාබදව රොස්විල් ගාර්ඩ්න්ස්හි පර්චස් 12 අංග සම්පූර්ණ නිවසක් විකිණීමට.
* නිදන කාමර 03
* සේවක කාමර 01
* යාබද නාන කාමර 02
* සම්පූර්ණ නිවසම සිවිලිම ගසා ටයිල් කර තිබේ.
* තාප්පය ගසා ගේට්ටුව දමා තිබේ.
* ගරාජයක් සහිතයි.
* පානදුර නගරයට 4km
* මිල ගනන් සාකච්ඡා කරගත හැක.
* බ්‍රෝකර්වරු අනවශ්‍යයි