ජා ඇල උතුරු බටගම, අගනා නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත.
*පර්චස් 7 හමාරයි
*මිල ලක්ෂ 68( මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය)
*නිරවුල් ඔප්පු
*කාමර 2
*බාත්රූම්
*කුස්සිය
*ඉඩම වටා තාප්පය සහිත ගේට්ටුව
*බ්‍රෝකර්වරු නොමැත
*වැඩි විස්තර සදහා අමතන්න
*අඩි 10ක පාරක් ඇත.
*බැංකු ණය පහසුකම් ගැනීමට හැක.