House for Sale Ambalangoda
අංක 305/7, මහ වීදිය, අම්බලන්ගොඩ පිහිටි පර්චස් 21 ක වටිනා ඉඩමක ඉදිකරන ලද, පදිංචියට හෝ ව්‍යාපාරික කටයුතු සඳහා සුදුසු දේපළක් විකිණීමට ඇත.
අලුතින් ඉදිකරන ලද තුන්මහල් නිවසක් සහ දෙමහල් නිවාස 2ක් එම ඉඩමේ පිහිටා ඇත.
දොරවල් ජනෙල් කොස් දැවයෙන් තනා ඇත. රොසෙල් නානකාමර
වාහන නැවැත්වීමේ පහසුකම්, ජලය, තෙකලා විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතය.
ගාලු පාරට ඉතාම ආසන්නව පිහිටා ඇති අතර, දේවානන්ද විද්‍යාලයට මීටර් 100යි, ධර්මාශෝක විද්‍යාලයට මීටර් 100යි, බස් නැවතුම්පොළට මීටර් 50යි, ස.තො.ස ට මීටර් 1යි.
කීල්ස්, ඩොමිනෝස්, පීසාහට්, කේ එෆ් සී සහ ඉහල මාදිලියේ නිමිඇදුම් සාප්පු, කඩ සියලුම බැංකු සදහා 100m වැනි දුරක් පමණකි.
නිරවුල් ඔප්පු සහිතය.
මිල: සාකච්ඡා කරගත හැක.
A property at No. 305/7, Main Street, Ambalangoda, with 21 perches of land is available for sale. It is suitable for living or business purposes.
The property includes
One newly built three-storey house
Two-storey houses.
Bathrooms are made by Rocell items and all the windows and doors are made by jackfruit wood.
It has all the necessary facilities including parking space, water supply, and three-phase electricity.
The property is in a very convenient location close to Galle Road.
100 m to Devananda College
100 m to Dharmasoka College
50 m to the Ambalangoda bus stand
Next to Sathosa
Keells, Domino’s Pizza, Pizza Hut, KFC, clothing stores, and all major banks are only about 100 m away.
The property has clear title deeds.
Price: Negotiable
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

House for sale in Ambalangoda
Bedrooms: 3 | Bathrooms: 1Galle, Houses For SaleRs 27,000,0008 days
House for Sale in Ambalangoda
Bedrooms: 8 | Bathrooms: 6MEMBERGalle, Houses For SaleRs 47,500,00010 days
House for Sale in Delduwa Ambalangoda
Bedrooms: 3 | Bathrooms: 1Galle, Houses For SaleRs 10,000,0001 month
House for sale in Madampe Ambalangoda
Bedrooms: 2 | Bathrooms: 1Galle, Houses For SaleRs 8,500,0001 month