මාලබේ
පාරට 100m
පර්චස් 17.88 යි
දෙමහල් නිවාසය(කාමර 4,නාන කාමර 2,පිටත නාන කාමර 2,විශාල සාලය,කුස්සිය)
වාහන නැවතීමේ පහසුකම් ඇත.
තවත් කුඩා නිවාස 2ක් කුලියට දීමට හැකියාව ඇත.
නිරවුල් ඔප්පු. බ්‍රෝකර්වරු අනවශ්‍යයි.