කුරුණෑගල පුත්තලම ප්රධාන මාර්ගයේ පැල්ලන් දෙනිය මං සන්ධියේ සිට 1km ක් දුරින් ඇති අඩක් නිම කළ දෙමහල් නිවස සහ පර්චස් පහළොවක ඉඩම විකිණීමට ඇත.
නිදන කාමර එකයි
නාන කාමර එකයි
මුළුතැන් ගෙය හා ඉදිකරමින් පවතින සාලය
ළිඳ, ජල නළ හා විදුලිය සහිතයි
දැනට සාදා ඇති කොටසේ වර්ග ප්රමාණය වර්ග අඩි 786
යෝජිත නිවාස සැලසුමේ වර්ග ප්රමාණය වර්ග අඩි 1692