පාසල් 2කට විනාඩි 15යි.පනාගොඩ කරමාන්ත පුරයට විනාඩි 15යි.හොමාගම,අතුරුගිරියට විනාඩි 20යි,නල ජලය හා ලිං ජලය ඇත,293 බස් පාරට විනාඩි 10ක පයින් යන දුර.සම්පුර්න නිවස ටයිල් අල්ලා හා සිව්ලින් ගසා ඇත,සාලයට හා කාබර 3ට විදුලිපංකා සවි කර ඇත,පැන්ට්රිය සහිත කුස්සිය.නිරවුල් ඔප්පු.අනුමත කරන ලද නිවාස සැලැස්ම .ඉක්මනින් විකිනිමට.අමතන්න