දෙමහල් නිවස විකිනීමට
උඩ මහලේ කාමර 3
උඩ මහලට එලියෙන්ද පඩි පෙලක් යොදා ඇත (කුලීයට දී අමතර ආදයම්ක් හොයගැනිමට පුලුවන්)
පහත මහලේ කාමර 2
නිස්කලන්ක පරිසරය
ගෙදරට ඒමට අඩි 12 පාරක් ඇත
පහත නිවසේ කාමරයේ අතුලත නානකාමරයක් ඇත
හොදින් නිමාකොට ඇති නිවසක්