අංග සම්පූර්ණ නිවසක් විකිණීමට ඇත
මැදවෙල, අඹගස් දෝව, වැලිමඩ පිහිටි මෙම අංග සම්පූර්ණ නිවස සමග ඉඩම පර්චස් 35.5 කි. සාමකාමී වටපිටාවක ඇති මෙම නිවස පිහිටි ඉඩමෙහි ගස් වර්ග සහ මල් වර්ග වලින් සමන්විත වේ. නිවස සාදා අවුරැදු 12කි. ගේට්ටුවක් සහ ඉඩම වටා ගස් වලින් වැටක් නිර්මාණය කර ඇත. නිවසට පැමිණිමට අඩි 20ක කොන්ක්රීට් මාර්ගයක් ඇත. මනස්කාන්ත පරිසරයක පිහිටා ඇත. නල ජලය , විදුලිය ඇත
වැලිමඩ නගරයට -4.5 km
නුවරඑලිය නගරයට -15 km
කැප්පෙටිපොල නගරයට -4km
නාය යෑම් සහ ගං වගුර අවධානමක් නොපවතී.
ජය භූමි ඔප්පු