පර්චස් 25ක ඉදිරිකරන ලද තෙමහල් නිවසකි.
ප්රධාන බස් පාරට මීටර් 5 කි.
කාමර 6 ක් සහ නාන කාමර 5 ක් ඇත.
සෑම මහලකටම පැන්ට්රියක් ඇත.
වාහන 3 ක් නැවතීමේ පහසුකම් ඇත.
මෙම නිවසට යාබදව ඉදිකිරිමින් පවතින කාමරයක් සහ නාන කාමරයක් ද ඇත.
සංචාරකයන්ට නවාතැන් පහසුකම් සපයන ස්ථානයක් ලෙස හෝ මහල් වශයෙන් බදු දීමටද හැකියාවක් ඇත.
193/B, මිරිස් වත්ත "ගාර්ඩන්", රෝහල පාර, දෙනියාය.