පර්චස් 9.8ක පිහිටි මෙම දෙමහල් නිවස විකිණීමට ඇත .කාමර 3කින් සහ නාන කාමර දෙකකින් සමන්විත වෙ. නිවසට පිවිසෙන මාර්ගය අඩි 20 පමණ පලල වේ.
නිවස බැලීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කල හැකිය
වාහන නැවැත්වීමට පහසුකම් ඇත