පර්චස් 10 ක පිහිටි මෙම දෙමහල් නිවස විකිණීමට ඇත
වාහන නැවැත්වීමට පහසුකම් ඇත
කාමර 3කින් සහ නාන කාමර 3කින් සමන්විත
නිවස බැලීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කල හැකිය