▪️ පදිංචියට නිවසක් සොයන ඔබට මහඟු අවස්ථාවක් දඹුල්ල නගරයෙන් වටිනා ඉඩම සහ දෙමහල් නිවස විකිණීමට.
▪️ඉඩමේ ප්‍රමානය පර්චස් 30 යි.
▪️සින්නක්කර ඔප්පු.
▪️ පිරිසිදු ඔප්පු බැංකු වෙන්දේසියකින් මිලදීගත් ඉඩම සහ නිවස.
▪️ නිස්කලංක පරිසරයක පිහිටි ඉඩම.
▪️නිවසේ සිට දඹුල්ල නගරයට මීටර් 500 යි.
▪️ අන්ග සම්පුර්ණ නිවසේ මුලුතැන්ගෙය ඇතුලුව නිදන කාමර 6 යි නාන කාමර 03 යි.
▪️ දඹුල්ල ජාතික පාසල Cargills Food City දඹුල්ල රෝහල වගේ ප්‍රධාන පහසුකම් අතලග.
▪️ ජලය විදුලිය සියලු පහසුකම් සමග.
▪️ඉතා ඉක්මනින් විකිණීමට.
▪️ වශ්‍ය අයෙකු පමණක් කතා කිරීමට කාරුණික වන්න.